Colombo Today Local News

පාසල් සිසුන් 400ක් පාර්ලිමේන්තු යයි

අයවැය කතාවට සවන්දීම සදහා පාසල් සිසුන් 400ක් අද (14) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තාවෙ.

එහෙත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආරක්ෂක හේතු මත තවදුරටත් වසා තැබෙනු ඇත.

Related posts

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

colombotoday

මාව පරද්දන්න කුමණ්ත්‍රනයක්

Admin

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති විරෝධතාවක…

Admin

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

රුසියාවේ-චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් හෙද නිලධාරීහු එපා කියති

colombotoday