Colombo Today Local News

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීනව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනෙකු සමගි ජන බලවේග සන්ධානය සමග එක්ව තිබේ.

ඒ, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, ජෝන් සෙනෙවිරත්න,ප්‍රියංකර ජයරත්න සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු හය දෙනෙකි.

Related posts

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

colombotoday

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

colombotoday

මන්ත්‍රීවරුන්ගේ වාහන වලට පොලිසියෙන් අත් පිට මුදලට ඉන්ධන

colombotoday

“වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගත යුතුයි“ – ෆොන්සේකා කල්තියා අනතුරු අගවයි

colombotoday