Colombo Today Local News

අයවැය ප්‍රකාශය : රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට මිලියන 100ක්

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කළේය.

එහි යාවත්කාලීන කිරීම,

  • වන ගහනය කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය ලබා ගන්නවා.
  • මද්‍යසාර නිෂ්පාදන වල ගුණාත්මකභාවය බැලීම සඳහා අලුත් ආයතනයක් පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.
  • ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදෙන්නට කටයුතු කරනවා.
  • රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 100 ක් වෙන්කර තිබෙනවා.
  • රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

Related posts

නිවාස වැසිකිළි හැදීමට 2019 අයවැයෙන් වෙන්කල මුදල් සජිත්ගේ මැතිවරණ ප්‍රචාරයට !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයන් 87ක් හමුවේ

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

Admin

තාරකා දෙකක් ගැටීමෙන් විශ්වයම සෙළවෙයි.. ඊයේ වූ මහ පිපිරුමට හේතුව මෙන්න (Video)

colombotoday