Colombo Today Local News

අයවැය ප්‍රකාශය : විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රුපියල් මිලියන 300ක්

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි යාවත්කාලීන කිරීම,

  • මැදි කාලීන ආර්ථික වර්ධනය 5% ක් දක්වා ළඟා වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
  • බදු සහන මත පදනම්ව විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් ද විමසා බැලිය යුතුයි මේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.
  • ඉන්දියාව හා චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවල් සමඟ සම්බන්ධ වීමේ උත්සාහය ආරම්භ කර තිබෙනවා
  • සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සමග සමඟ කලාපීය සබඳතා ගොඩනඟා ගැනීමට මූලික පියවර තබනවා.
  • ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරනවා.

Related posts

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් ගිලා බැහැලා

colombotoday

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

මහින්දානන්ද රිමාන්ඩ්

colombotoday