Colombo Today Local News

පනත් දෙකකට කතානායකගේ සහතිකය

විසර්ජන සංශෝධන සහ ආගාමික සහ විගාමික පනත් කෙටුම්පතවලට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙම අත්සන සහතික කර ඇත්තේ ඊයේ(12) දිනයේදීය.

මේ අනුව එදින සිට මෙම පනත් බලාත්මක වනු ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.

Related posts

හිටපු ඇමති සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පාර්ලිමේන්තුව වාර අවසාන වීමෙන් කාරක සභා 11 ක් අහෝසියි

colombotoday

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

කොටි ජාලය දණින් වැට්ටවූ, සෙන්පති මානවඩු ගේ මැලේසියානු මෙහෙයුම

colombotoday

කන්දකාඩුවලින් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

Admin

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday