Colombo Today Local News

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු උණ රෝගීන් 15,874 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 47.4%ක්.

එමෙන්ම පසුගිය වසරේද මෙරටින් ඩෙංගු රෝගීන් 31,162කු වාර්තා වුණා.පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩිවිය හැකි බැවින් නිවාස අවට පරිශ්‍රයන් මදුරුවන් බෝවිය නොහැකි ලෙස පිරිසිඳුව තබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

ආණ්ඩුව, ඇමතිලා පිස්සු නැටුවා.. භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන නොහිටින්න ජනතාව මරු කටේ

colombotoday

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

colombotoday

අංගොඩ ලොක්කගේ ගෝලයක් වෙඩි කයි

colombotoday

පුංචි ඡන්දයට මහින්ද, විමල්, වාසු “අපේ නිදහස්‌ පෙරමුණෙන්”

colombotoday

වත්තල පල්ලියවත්තේදී කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෝ දෙකක් අල්ලයි

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday