Colombo Today Local News

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පිරිසක් ආරමභ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අද සිට දැඩි කළ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියයි.

යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමෙරිකා සමාගමකට විකිණීමට එරෙහිව ලංවීම ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගය ඉකුත් දා ආරමභ කළ නමුත් ලංවීම පාලනාධිකාරියේ කටයුතු තවදුරටත් පීඩාකාරී හෙයින් එම ක්‍රියාමාර්ගය දැඩි කළ බව කුමාරවඩු මහතා පවසයි.

ඒ අනුව දිනපතා පස්වරු 4.15 න් පසුව කිසිදු රාජපකාරියකට සම්බන්ධ නොවන බව ද ඔහු කීය.

Related posts

ගම්මන්පිලව හිරේ දාන්න ගහපු ගේමක් රන්ජන්ගේ හඩ පටයෙන් එළියට !

colombotoday

මැතිවරණ නිලධාරීන් තෑගි දෙන්න ආ හිටපු ජනපති හරවා යවයි

colombotoday

රනිල්ට,සජිත්ට මොකුත් කරන්න බැහැ කියලා දන්න මංගල ගෙදර ගියේ සියළු වරප‍්‍රසාද අරගෙන

colombotoday

ලක්මව රනින් සැරසූ තරුෂිට ජනපතිගෙන් සුබ පැතුම්

Admin

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

Admin