Colombo Today Local News

පොල්ලකින් පහර කෑ කතක් මරු දකී

මාලිම්බඩ, මීගහගොඩගේවත්ත ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දීමෙන් කාන්තාවක ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් මත ඝාතනය සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11)දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

Admin

ප්‍රා සභාපති බට වලට විදින්න පටවද්දී මාට්ටු

Admin

අනුර කුමාරගේ මවටත් පොලිස් ආරක්ෂාව දීලා

Admin

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් 9ක් සේවය හැ‍ර යයි

Admin

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday