Colombo Today Local News

ඉන්දීය විදේශ ලේකම් බැසිල් ට අමතයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

ඊයේ (10) දිනයේ දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා සමග ඉතා හොඳ සංවාදයක් පැවැත්වු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකශ කර ඇත.

ඉදිරියේ දී ඉතා සමීපව කටයුතු කිරීමට එහිදි එකඟතාව පළ වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් ප්‍රකාශ කර තිබේ.

Related posts

ආණ්ඩුව පාලනය කරන්නේ ගෑනුත් නොවන, පිරිමිත් නොවන පිරිසක්

colombotoday

රාජ්‍ය වෙසක් උත්සවයත් අත්හිටුවයි

colombotoday

අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!

colombotoday

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday

Colombotoday නම යොදාගෙන කරන මඩ ප්‍රචාර තරයේ හෙළා දකිමු !

colombotoday

බුදු පිළිම තැබුවොත් යහපාලනය නැතිවෙනවායි කියූ මන්ත්‍රී මන්සූර්ට, ඇමති දයා කෙළින් කියු කතාව (VIDEO)

colombotoday