Colombo Today Local News

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර අද (11)දින සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව පවත්වා තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතු වෙන්න කැමැත්ත දක්වලා තියෙන දේශපාලන පක්ෂ කිහිපයකට අපි ආරාධනා කළා සාකච්ඡාවකට. ඒ අනුව එකතුවීම සඳහා සාකච්ඡා කළා”

Related posts

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි !

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පොලිස් නිලධාරින් පනස් පන් දහසක් පාරට

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

colombotoday