රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා (14)දිනයේ සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා හිඟව පැවති කාඩ් පත් ලක්ෂ 5 ක් පෙරේදා මෙරටට ආනයනය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.
කාඩ්පත් නොමැතිවීමෙන් පුද්ගලයින් ලක්ෂ 6කට පමණ පසුගිය කාලයේදී රියැදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ කඩදාසියකයි.