World

අපචාර සිදුවීමකට වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්

ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහුට මෙම දඬුවම හිමිව ඇත්තේ පිලිපීනයේ දීයි.

අදාළ දඬුවම හිමිවන විටත් ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි අයෙකු වීම තවත් විශේෂත්වයකි.

මීට පෙර ද ඔහු සිර දඬුවමට ලක්ව ඇත්තේ බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුවයි.

Related posts

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

අකුණුසැර වැදී ඉන්දියාවේ 60ක් මරු දකී

colombotoday

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගී ඉල්ලා අස්වෙයි

colombotoday

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

බොරතෙල් මිල තවත් පහලට

Admin

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday