පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී මාර්ෂල් ෆීල්ඩ් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (10)දින පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.