World

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ අද (10) උදෑසන භූමි කම්පාවක් හටගෙන තිබේ.

අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර සියෑන්ග් දිස්ත්‍රික්කයට ඇති වූ මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ 5.7 ක අගයක් ගෙන ඇත.

සියෑන්ග් දිස්ත්‍රික්කයේ අද(10) උදෑසන 10.31 ට පමණ ඇති වූ මෙම භූමි කම්පාව පොළවේ සිට කිලෝ මීටර 10 ගැඹුරින් හට ගෙන ඇත.

තවමත් භූමි කම්පාව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් වී නොමැත.

Related posts

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නැගණිය මිය යයි

Admin

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් මගීන් සමගඅතුරුදන්

colombotoday

ඇෆ්ගනිස්තාන හමුදා භටයින් දහස් ගණනක් තජිකිස්තානයට පළායයි

colombotoday

ට්‍රම්ප් සමඟ දේවස්ථානයට යාම ගැන සමාව ඉල්ලන හමුදා නිලධාරියා

colombotoday

ඇෆ්ගනිස්ථානය තුල විදේශ මුදල් භාවිතය තලේබාන් සංවිධානය තහනම් කරයි

colombotoday