World

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ අද (10) උදෑසන භූමි කම්පාවක් හටගෙන තිබේ.

අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර සියෑන්ග් දිස්ත්‍රික්කයට ඇති වූ මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ 5.7 ක අගයක් ගෙන ඇත.

සියෑන්ග් දිස්ත්‍රික්කයේ අද(10) උදෑසන 10.31 ට පමණ ඇති වූ මෙම භූමි කම්පාව පොළවේ සිට කිලෝ මීටර 10 ගැඹුරින් හට ගෙන ඇත.

තවමත් භූමි කම්පාව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් වී නොමැත.

Related posts

තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේ

colombotoday

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

Admin

පැරීසියට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත බිය… ආරක්ෂාව පතා නගර වැසියන් පල්ලියකට ගාල් කරයි

colombotoday

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday