Colombo Today Local News

ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කළාට ඉවත් වෙන්නේ නැ | ඉවත් වෙන ක්‍රමය මෙන්න.

ආහාරවල සහ දියරවල ඇති ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර හා විද්‍යා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි.

එම පිළිකාකාරකය තරමකින් හෝ අඩු කිරීමට හැකිවන්නේ පාරජම්බුල කිරණින් හෝ කෝස්ටික් සෝඩා වැනි ද්‍රව්‍යයකින් පමණක් බවද ඔහු සඳහන් කළේය.

එසේම කරවිල ඇට සහ දෙළුම් ආහාරයට ගැනීමෙන් මෙම ඇෆලටොක්සීන් පිළිකාකාරකය මර්දනය කිරීමේ හැකියාවක් ඇති බවද මහාචාර්යවරයා වැඩිදුටරත් පැවසීය.

Related posts

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – වෙල්ගම [Video]

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

කදුරට බලය අල්ලන්න බදුර්දීන් මොණරා ලකුණින් තනිව එයි !

colombotoday

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday

ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම්

colombotoday