World

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

අමෙරිකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය යැවීමට උදව්කළ බවට හොන්ඩුරාස් ජනාධිපතිවරයා ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

අමෙරිකානු ෆෙඩරල් පරීක්ෂකයින් චෝදනා කරන්නේ හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩස් අමෙරිකාව ට කොකේන් යැවීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට උදව්කර ඇති බවය.

ඒ සඳහා ඔහු විශාල අල්ලසක් ලබාගෙන ඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.

එම ගනුදෙනු 2013 සහ 2014 වසරවල සිදුව ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරුවල දැක්වේ.

Related posts

පුද්ගලයින් 157 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටේ – අනතුර සිදුවෙද්දී රටවල් 33 ක මගීන් ඉඳලා..!

colombotoday

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය අද ඇරඹේ…

Admin

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

Admin