World

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

අමෙරිකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය යැවීමට උදව්කළ බවට හොන්ඩුරාස් ජනාධිපතිවරයා ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

අමෙරිකානු ෆෙඩරල් පරීක්ෂකයින් චෝදනා කරන්නේ හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩස් අමෙරිකාව ට කොකේන් යැවීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට උදව්කර ඇති බවය.

ඒ සඳහා ඔහු විශාල අල්ලසක් ලබාගෙන ඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.

එම ගනුදෙනු 2013 සහ 2014 වසරවල සිදුව ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරුවල දැක්වේ.

Related posts

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයා ගනියි

Admin

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

Admin

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

Admin

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday