Colombo Today Local News

තොණ්ඩාටත් යහපාලනෙන් මල් පිපෙන ළකුණු.. ඇමතිකමක් සමග ආණ්ඩුවට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ශ්‍රීලනිපයට වතු කම්කරු ඡන්ද පදනම සකසා ැනීම සදහා නුදුරේදීම ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇමති ධුරයක් ලබාදී ආණ්ඩුවට සම්බන්ධ කරගනු ඇතැයි අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

තොණ්ඩමන් මහතාට අමතරව ඊපීඞීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා ද පළාත් පාලන මැතිවරණයට පෙර ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමට උත්සාහයක් පවතින බව ආරංචි මාර්ග පවසන අතර ඇමැති ධුරයක් ලබා දුන්න ද එය භාර නොගන්නේ යැයි ඩග්ලස් දේවානන්ද මහතා පැවසූ බව තිනක්කුරල් පුවත්පත වාර්තා කොට තිබුණි.

Related posts

කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවට

colombotoday

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday

අයවැයෙන් විසඳුම් නැහැ.. – දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

Admin

ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි

Admin