Colombo Today Local News

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයන් 1080 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඩුබායි, කටාර්, කුවේට් සහ ඉන්දියාවේ සිට මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

තවත් ගුවන් මඟීන් 456 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

Related posts

පෞද්ගලික මූල්‍ය ආයතන පහකට සීල් තබයි

colombotoday

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

Admin

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

colombotoday

රයන් වැන්රොයන් ලබන 25 වැනිදා දක්වා යලි රිමාන්ඩ්

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday