ජනපති පදවිප්‍රාප්තිය සහ යපාලන නව රජය පත්වී වසරක් සපිරෙන අද දිනයේ පැවිදි හඩ සංවිධානය සහ ජාතික සංවිධාන එකමුතු විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සත්‍යක්‍රියාවක් පැවැත්වීමට සූදානම් වෙයි.
මේ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවිදි හඩ සංවිධානයේ භික්ෂූන් වහන්සේලා ඊයේ සවස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එම සාකච්ඡාවේදී අදාල ගැටළුවලට සාධනීය පිළිතුරු නොලැබුණු බවයි ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මාධ්‍යයට පැවසූවේ.