රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එවැනි කිසිදු අවසරයක් ලබා නොදී ඇති බවත් එවැනි අවසරයක් ඉදිරියේදීවත් ලබා නොදෙන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.