22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වනදා සහ 21 වනදා පැවැත්වීමට තීරණය වී තිබේ.
ඒ අද (07)දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය.