Colombo Today Local News

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

කාබනික පොහොර ලෙස වැව් වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2022/23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන අතර ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

වැව්වලින් කපා ගත් පස් හා අපද්‍රව්‍ය පසුගිය කාලයේ මෙන් කාබනික පොහොර ලෙස ගොවි ජනතාවට අලෙවි කරන්නට මෙම මහ කන්නයේ දී ඉඩ ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Related posts

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

colombotoday

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin

යුක්තියට අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

Admin

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Admin

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

colombotoday

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday