Colombo Today Local News

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

කාබනික පොහොර ලෙස වැව් වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2022/23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන අතර ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

වැව්වලින් කපා ගත් පස් හා අපද්‍රව්‍ය පසුගිය කාලයේ මෙන් කාබනික පොහොර ලෙස ගොවි ජනතාවට අලෙවි කරන්නට මෙම මහ කන්නයේ දී ඉඩ ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Related posts

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

Admin

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday

‘ඉන්නවනම් කටවහගෙන ඉන්නව.. බැරිනම් යනවා‘ – අගමැති රන්ජන්ට තරවටු කරයි !

colombotoday

අඟුලාන හුදෙකලා කරයි

colombotoday

සියලුම ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

ආවා කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට

colombotoday