Colombo Today Local News

[Video]අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ – බෙංගමුවේ නාලක හිමි

bengamuwe nalaka himiපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථා කෙටුම්පත සහ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙලට, ජාතික සංවිධාන එකමුතුව විරෝධය පළ කරයි. කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානය නියෝජනය කරන පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්  ප්‍රකාශ කළේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්ට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බවය.

Related posts

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණයේදී පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් වෙිවි

Admin

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති. රනිල්ගේ ඇමැති මණ්ඩලය මෙන්න

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

“ඇඹිලිපිටියේ ගව මස් විකිණිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” -ඇඹිලිපිටිය නගරධිපති

colombotoday