පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර තේරී පත්වී තිබේ.
අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ කෝප් කමිටුව මෙම තීරණය ගෙන තිබේ.