Covid 19

මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ කරුවන් ගණන වාර්තා වෙයි

මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 67දෙනෙකු මියගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කළේ මැයි මස 17 සිට මැයි මස 31 දක්වා මරණ 19ක් සිදුව ඇති බව කරයි.

එමෙන්ම ජුනි 01 සිට ජුනි 08 දක්වා මරණ 48ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි.

ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1910ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ පිළිබද වැඩිදුර තොරතුරු පහතින්…

Related posts

දැනට ආසාදිතයෝ 2,891ක්

colombotoday

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

වත්තල කර්මාන්තශාලාවක කොවිඩ් ආසාදිතයින් 49ක් හදුනා ගනී.

colombotoday

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

colombotoday

PCR පරීක්ෂණ කරන අයටත් කොරෝනා ආසාදනය වෙලා

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday