Colombo Today Local News

ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානයේ අක්‍රමිකතා පරීක්ෂණ නැවතුනේ චමල් ආණ්ඩුවට එක්වෙන නිසා?

chamal yahapalana

දේශපාලන කටයුතුවලට යොදාගැනීමට තහනම් ජේ ආර් ජයවර්ධන මධ්‍යස්ථානය පසුගිය මැතිවරණ සදහා යොදාගන ඇති අතර මේ සදහා චෝදනා ලබා ඇත්තේ හිටපු ජනපති සොයුරු, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතාය. මේ පිලිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්චා කිහිපයකදී අවදානය යොමු කලද ඊට එරෙහි නීති මගින් කටයුතු කිරීම නවතා දමා ඇත.

මේ සදහා බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සදහා මේ වනවිට සිදුවෙමින් පවතින සාර්ථක සාකච්චා අසර්තකවිම වැලැක්විමයි.

ජනාධිපති ලේකම් කාර්යාල ආරන්චි මාර්ගවලට අනුව චමල් රාජපක්‍ෂ මහතා ආණ්ඩුවට එකතුවුවහොත් ඒ වෙනුවෙන් ලබාදිය හැකි අමාත්‍යංශ සහ ආයතන මේ වනවිටත් රජයේ ප්‍රධානින් තීරණය කර ඇති අතර බොහෝදුරට ලබන සතිය අවසානයේදී චමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා යහපාලන රජයට එක්වීමට නියමිතව ඇත.

Related posts

ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF මෙහෙයුමකින් සොයාගනී

colombotoday

භයානක පොලිස් ජිහාදයක් බිහි වේවිදෝ | මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

බදු පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට

colombotoday

පාස්පෝට් ලබාදීම අභියෝගයක් වෙලා

Admin

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

colombotoday