කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා ඒ බව සඳහන් කරයි.
කාබනික පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබුනද ඉන් වියහැකි බලපෑම පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආනයනය තාවකාලකිව අත්හිටුවීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.