Colombo Today Local News

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජයේ තීරණය

ආර්ථික අර්බුදය අවසන් නොවුණත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා අනෙකුත් සුභසාධන දීමනා කළමණාකරණය කරගනිමින් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

රාජ්‍ය සේවක වැටුප් සහ සුභසාධන දීමනා කප්පාදු කරන බවට පළවු වාර්තා පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

ලංකා බැංකුව-මහජන බැංකුව කොටස් වෙළදපොලේ දමා විකිණීමට සැරසේ…

colombotoday

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කරයි

Admin

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

colombotoday

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට සැලසුම්

colombotoday

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

colombotoday