Colombo Today Local News

ඉදිකිරීම් ව්‍යාපෘති වලින් වසරක සිට රු. බිලියන 150ක් රජයට මෙතෙක් ලැබී නැහැ

පසුගිය කාලය තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව රුපියල් බිලියන 150 ත් 200 අතර මුදලක් රජයෙන් අයවීමට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

වසරක පමණ කාලයක සිට එම මුදල් ලැබීම ප්‍රමාදවී ඇති බව එහි සභාපති එම්.ඩී.පෝල් මහතා පවසයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන් සම්බන්ධයෙන් සහන ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

Related posts

බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

colombotoday

2022 වසරේ පළමු භාගයේ මිලියන තිස් දාහක බෝග සත්තුන් විනාස කරලා

Admin

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචියට බලධාරීන් ඉඩ දෙන්නෑ – සිංහල ශිෂ්‍යයෝ කියති

colombotoday

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

colombotoday

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday