Colombo Today Local News

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.2ක භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර එම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday

ඡන්දෙන් පස්සේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් වෙනවා- මෛත්‍රිපාල

colombotoday

මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ. – මහින්දානන්ද කියයි

Admin

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

ෆේස්බුක් අවහිරය මානව හිමිකම් කඩකිරීමක් – මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ

colombotoday

“හොරු එලවන්න ආපු මට, දැන් හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා“ – ජනපති

colombotoday