Colombo Today Local News

කොරෝනා එන්නත විද ගත් පළමු ඇමති

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි.රත්නායක මහතා අද (10) දින යුධ හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව වාර්තා වේ.

අමාත්‍යය සි.බි රත්නායක මහතා කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු විය.

එහිදී සිදු කරන ලද පී.සී.ආර් වාර්තාවට අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

Related posts

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

colombotoday

වැට් බද්දත් සමග දුරකතන ගාස්තු 27% සිට 46% දක්වා ඉහළට.. අන්තර්ජාල බදු දෙගුණයකින් නගී

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

colombotoday

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday

ජනපති නිදහස් පක්ෂයෙන් අස්වේ. වැඩබලන සභාපති අමරවීර.

colombotoday