Colombo Today Local News

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1)දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම බද්ද අය කෙරෙන්නේ වාර්ෂිකව රුපියල් කෝටි දහයකට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලිනි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී විවිධ බදු ඉවත් කිරීම නිසා රජයට රුපියල් කෝටි පනස් දහසකට ආසන්න බදු මුදලක් අහිමිවූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

උදයංග වීරතුංගට රතු නිවේදන නිකුත් කළා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

colombotoday

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday

හිමිනමකට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට මුතූර් මහේස්ත‍්‍රාත් මොහොමඩ් ෂරීෆ් නියෝග කරයි

colombotoday

දිගන ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

colombotoday