Colombo Today Local News

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1)දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම බද්ද අය කෙරෙන්නේ වාර්ෂිකව රුපියල් කෝටි දහයකට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලිනි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී විවිධ බදු ඉවත් කිරීම නිසා රජයට රුපියල් කෝටි පනස් දහසකට ආසන්න බදු මුදලක් අහිමිවූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කළ රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

Admin

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයි

Admin

පාස්කු දා සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday