World

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..

රුසියාවෙන් එල්ල වන ප්‍රහාර තීව්‍ර වීම මධ්‍යයේ යුක්රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි.

නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්‍රේනයට අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක අවි ලබා දෙන බව නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ආයුධ සැපයීමට පොරොන්දු වී ඇති අතර මිසයිල සහ රේඩාර් පද්ධති ද ඊට ඇතුළත් ය.

අමෙරිකාව සහ ජර්මනිය දැනටමත් යුක්‍රේනය සඳහා අවශ්‍ය අවි ආයුධ සපයා තිබේ.

Related posts

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණට

Admin

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

colombotoday

Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයි

colombotoday

ලෝක බලවතා භූගත බංකරයක සැගවේ ධවල මන්දිරයේ ආරක්ෂක මුරකුටි වලටත් ප්‍රහාර

colombotoday

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස සංකීර්ණයෙ කොරෝනා මරණයක්. ඉන්දියාවම තැති ගනී

colombotoday