Colombo Today Sports News

20යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගය අතහැර දමයි..

2022 ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු පුහුණු තරගය අතහැර දමා තිබේ.

ඒ, අහයපත් කාලගුණය හේතුවෙනි.

අද(13)දින තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

මීට පෙර ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සහභාගි වූ පුහුණු තරගයෙන් ලකුණු 33ක ජයක් ලබා ගත්තේය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිතය.

එදින ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළමු තරගය පැවැත්වෙයි.

Related posts

දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයි

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

සම්මානය දිනූ කුසල්ගෙන් සමාජ ජාලා රසිකයන්ට දැවැන්ත ප්‍රහාරයක්..!

colombotoday

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

Admin

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin