World

කොරෝනා නව ප‍්‍රභේදය වසර 10ක් කි‍්‍රයාත්මකයි

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ලොව පුරා පැතිරෙන බවත් එය තවත් වසර ගණනාවක්ම පවතින බවත් බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට විද්‍යාඥවරියක් වූ ෂැරන් පිකොක් හෙළි කර තිබේ.

මේ නව ප‍්‍රභේදය තවත් වසර 10 ක් කි‍්‍රයාත්මක වනවා යැයි ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර කොරෝනා වසංගතය මර්දනය කිරීමේ අරමුණින් බි‍්‍රතාන්‍ය නව නීතිරීති එළිදක්වා ඇත. එම නව නීතිරීති අනුව නිරෝධායන නීතිරීති කඩකරමින් දේශසීමා ඔස්සේ පැමිණෙන පුද්ගලයන්ට ස්ටර්ලින් පවුම් 10,000 ක දඩයක් සහ වසර 10 ක සිරදඬුවමක් නියම වෙයි.

මෙම නීතිරීති යටතේ දින 10ක නිරෝධායනයකට අමතරව පී. සී. ආර්. පරීක්ෂණ 2කට ද මුහුණදිය යුතු යැයි සංචාරකයන්ට දන්වා තිබේ.

Related posts

6000km ක් දුර යා හැකි මිසයිලයක් රුසියාව සාර්ථකව අත්හදා බලයි – VIDEO

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුට

Admin

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday