World

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටුණොත් බොහෝදෙනා තුළ කුතුහලයක් ඇතිවීම වැලැක්විය නොහැක.

නමුත් අද (10)දුබ එවැනි සිදුවීමක් අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නගරයෙන් වාර්තා විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ රේල් පාර මත ගොඩ බා තිබු සැහැල්ලු ගුවන් යානයක අධිවේගී දුම්රියක් ගැටෙන ආකාර යයි.

එම ගුවන් යානයේ සිටි නියමුවාව බේරා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.

Related posts

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

Admin

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

Admin

ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයි

colombotoday

ස්කයිප් ලොවින් සමුගනී!

Admin

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday