Colombo Today Local News

තවත් වසර 10කට එජාප මුල් පුටුව රනිල්ට.. 60පනින තුරු සජිත්ට නායකකම් නෑ.. තිබූ තනතුරත් අහෝසියි

ranil

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තවත් වසර 10ක් පමණ රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට හැකි වන ආකාරයෙන් නැවත වරක් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේදීඅගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එක් නියෝජ්‍ය නායකත්වයක් වෙනුවට දෙවන පෙළක් හා තෙවැනි පෙළක් ගොඩනැගීමට සෑම දෙනාම එක්ව වැඩකටයුතු සිදුකරන ලෙසය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කටයුතු කරන අතර කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් නායකත්ව මණ්ඩලයක්ද ක්‍රියාත්මක වේ.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංශෝධනය තුළින් නියෝජ්‍ය නායක ධූරය මෙන්ම නායකත්ව මණ්ඩලයද අහෝසි කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

colombotoday

“වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.. රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ”

colombotoday

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

colombotoday

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday

හිටපු DIG නාලක බුද්ධි අංශ මෙහෙයුමක් පාවා දුන් බවට විමල්ගෙන් හෙළිදරව්වක්

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday