Colombo Today Local News

තවත් වසර 10කට එජාප මුල් පුටුව රනිල්ට.. 60පනින තුරු සජිත්ට නායකකම් නෑ.. තිබූ තනතුරත් අහෝසියි

ranil

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තවත් වසර 10ක් පමණ රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට හැකි වන ආකාරයෙන් නැවත වරක් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේදීඅගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එක් නියෝජ්‍ය නායකත්වයක් වෙනුවට දෙවන පෙළක් හා තෙවැනි පෙළක් ගොඩනැගීමට සෑම දෙනාම එක්ව වැඩකටයුතු සිදුකරන ලෙසය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කටයුතු කරන අතර කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් නායකත්ව මණ්ඩලයක්ද ක්‍රියාත්මක වේ.

ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංශෝධනය තුළින් නියෝජ්‍ය නායක ධූරය මෙන්ම නායකත්ව මණ්ඩලයද අහෝසි කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

මාවනැල්ල බුදු පිළිම කඩන්න අසාද් සාලි අනුබල දීලා – CIDය උසාවියට දන්වයි

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday

ජී.එල්, දිනේෂ්, ඩලස් සහ කෙහෙළිය ගේ අමාත්‍යංශ වෙනස් වෙන හැඩ

colombotoday

සජිත්ට අලියා දෙන්න රනිල් බෑ කියයි… එජාපය සජිත්ගේ සන්ධානය වර්ජනය කරයි !

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin