Colombo Today Local News

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

වතු සේවකයින්ට වැඩි කළ රුපියල් 1000 දෛනික වැටුප ලබා නොදෙන වතු සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, එම වැටුප ලබා නොදෙන වතු සමාගම්වල බලධාරීන් සඳහා දඩ මුදලක් හා මාස 06 ක සිර දඬුවම් නියම කළ හැකි බවය.

පසුගිය 05 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

හරින් – මනුෂ ජිනීවා යයි

colombotoday

මම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න වෙන් කල මුදල් වලට මොකද කලේ?

Admin

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කරයි

Admin

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

තවත් වසර 10කට එජාප මුල් පුටුව රනිල්ට.. 60පනින තුරු සජිත්ට නායකකම් නෑ.. තිබූ තනතුරත් අහෝසියි

colombotoday