Colombo Today Local News

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

කොස්ගොඩ හෑගල්ල පියගමදී අද (31)දින රාත්‍රියේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කොට ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මෙසේ ඝාතනයවී ඇත්තේ කොස්ගොඩ හෑගල්ල පියගම පදිංචි විසිහතර හැවිරිදි එම්. කසුන් විශ්වජිත් නමැත්තෙක් බවද පොලීසිය කියයි.

ඝාතකයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලීසිය කියයි.

සැකකරුද ඔහු අතින් ඝාතනයවූ තැනැත්තා ජීවත්වූ හෑගල්ල පියගම ප්‍රදේශයේම පදිංචි අයෙක් බවද පොලීසිය කියයි.

කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂන පවත්වයි.

Related posts

සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘතයි

colombotoday

ජනපති කෙන්යා යයි…

colombotoday

සිරිල් ගාමිණී පුජක තුමා අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති දන්වයි

colombotoday

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

colombotoday

අද කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

colombotoday

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිතගේ නිවස පරික්ෂා කරයි

colombotoday