Colombo Today Local News

ජාතික ගීය සිංහලෙන් පමණයි – ආරක්ෂක ලේකම්

73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීතය ගායනා කරනු ලබන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

නිදහස් දින උත්සවය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා.

Related posts

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

ශ්‍රී ලංකා පාස්පෝට් එකත් බාල්දු වේ.. ආසියාවේ වටිනාකමක් නැතිම රටවල් අතරින් දෙවන තැනට

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday

ගම්පොල සපත්තු කඩ හිමියාගේ ගෙදර ත්‍රස්ත පුහුණු කදවුරක්… ත්‍රස්තයින් සමග බෝම්බ ඇදුම් බෑගයක් සපත්තු කඩෙන් හමුවේ…

colombotoday

“පැරදිලා මේ පැත්ත පළාතේ එනු එපා” – අගමැති එජාප සංවිධායකයන්ට දන්වයි

colombotoday