Colombo Today Local News

09 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා සාමාජිකයින් නම් කරයි

09 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයින් පත් කර ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත්, සෙල්වම් අඩෙක්කලනාදන් නම් කර ඇත.

Related posts

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් කොටුව අධිකරණයට රැගෙන එයි

colombotoday

ගෝඨාභයගේ නඩුව 04 විභාගයට ගනී… දිනපතා විභාගයට ගැනීමට තීන්දුයි…

colombotoday

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

Admin

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday