Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක්

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක් ඇතිවි ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.

අද (1)පෙරවරුවේ සිට ඇතිව තිබෙන මෙම පාලනය සදහා බන්ධනාගාර නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවද වාර්තාවේ.

මහර සිද්ධියත් සමග කලබලබලව සිටින මෙම රැදවියන් කලහකාරි ලෙසහැසිරිමට පටන්⁣ ගෙන ඇතැයිද එම ආරංචිමාර්ග සදහන් කරයි.

Related posts

ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරේ…

Admin

ජන අරගල ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Admin

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

colombotoday

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday

වටවල පාසලක හදිසියේ ලෙඩ වුණු ළමුන් 12ක් රෝහල් ගත කරයි

colombotoday

ඇලෝසියස් මටත් උදව් කරා.. රාජපක්ෂලාටත් උදව් කරා – එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

colombotoday