Colombo Today Local News

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වැසේ

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07)දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ උපදෙස් මත එම තීරණය ගනු ලැබූ බවත් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් යාපා මහතා වැඩිදුරටත් කීය.

විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීමට පටන් ගැනීමත් සමග ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ, උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා ද පනවා තිබිණි.

Related posts

නඩු – අවනඩු අස්සේ ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස්වරයා දිව්රුම් දෙයි.

colombotoday

එකඟතා කඩ කරලා, පාඨලී සජිත්ගෙන් වෙයි

Admin

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

Admin

මිල වැඩි නොකර කිරිපිටි ආනයනය කරන්න බැසිල්ට පවරයි

colombotoday

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

colombotoday

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

colombotoday