Colombo Today Local News

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

කොරෝනා වෛරසය සුව කිරීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ පැණිය සෞඛ්‍ය අංශයේ අනුමැතිය ලැබුණු විගස රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ බෙදා හැරීමට කටයුතු කරන බවට ඔහු සඳහන් කරයි..

මේ වන විට සෞඛ්‍ය අංශ සහ දිස්ත්‍රික් ලේකම් වරයාගේ ඉල්ලීම පරිදි කොරෝනා පැණිය බෙදා හැරීම තාවකාලිකව නවතා ඇත.

Related posts

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

colombotoday

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වුණා – එම්.ඒ. සුමන්තිරන්

colombotoday

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday