Colombo Today Local News

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

මෙරට කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට මාලදිවයින සූදානම් බව ශ්‍රි ලංකා රජයට දන්වා ඇත.

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී මියයන මෘතදේහ භූමිදානයට මෙතෙක් අවසර දී නොමැති අතර මුස්ලිම් සමාජයෙන් දැඩි විරෝධයක් එයට එල්ල විය.. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් PCR පරීක්ෂණයටද මුහුණ දීමට ප්‍රතික්ශේප කරන ලදි.

රාජතාන්ත්‍රික මට්ටමින් සිදු කෙරුණු සාකච්ඡාවකින් අනතුරුව මාලදිවයින රජය කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමිදානයට කැමැත්ත පල කර තිබේ.

Related posts

මාතලේ වැඩිම මනාප ජනක බණ්ඩාරට

colombotoday

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි…

colombotoday

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති වහා මාරු කළ යුතුයි… මේ පරීක්ෂණ කටයුතුවලට ස්වාධීනත්වයක් ඕන – හමුදාපති

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin

සහල් නැවකට සල්ලි බදී

Admin