Colombo Today Local News

නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව අදාළ පිරිස් රජය මගින් ක්‍රියාත්මක හෝ හෝටල් ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානවලදී දින 14 ක කාලයක් නිරෝධායනය වීම ප්‍රමාණවත් බවයි.

Related posts

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday

ජනබල විරෝධය අස්සේ ජවිපේ 20 පාර්ලිමේන්තුවට….

colombotoday

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

Admin

පන්සල්වල අලි පැටවු අහුවුනාම නඩුදානවා.. පල්ලිවල කඩු තොග අහුවුණාම කිසිවක් නෑ.. සහජීවනය පට්ටපල් බොරුවක්..

colombotoday

‘තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න’- අගමැති රනිල්

colombotoday

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin