Colombo Today Local News

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

ගාල්ලේ රත්ගම සහ තෙල්වත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී රුපියල් මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 11ක් සොයා ගෙන තිබේ.

එසේම, ටී 56 ගිනි අවි 2ක් සහ රිවෝල්වර් 2ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ඒ සමඟම සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.

Related posts

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට එයි

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි…

colombotoday

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

තිස්සමහාරාම වැව හාරන්න චීන – ශ්‍රී ලංකා හවුල් සමාගම අවසරයක් ගෙන නැහැ

colombotoday