හෙඩ් ලයිට් දල්වාගෙන ගමන් කරන ප්‍රභූ වාහන පරීක්ෂා කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දී ඇත.
අද (01) සිට ලබන 07වනදා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පෙන්වාදුන්නේ අපරාධ කරුවන්ද මේ අයුරින් ගමන් කිරීමේ අවධානමක් ඇති නිසා මේ වාහන වල නිශ්චිතව කරවුරුන් ගමන් කරනනේද යන්න සොයාබැලිය යුතු බවයි
previous post
next post