Colombo Today Local News

හිරුණිකාගේ හැසිරීම කසිප්පු පෙරන ගෑනියක් වගේ.. ගෝල්ෆේස් ගෙන්වා මඩු වල්ගෙන් තලනු!

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගැනීමේ සිදුවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද හැසිරී ඇත්තේ කසිප්පු පෙරණ ගැහැණියක් ලෙසින් බව රාවණා බලය සංවිධානයේ මහ ලේගම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියේ කියති.

වරදක් කර ඇති බව ඔප්පු වී තිබියදීත් ඇය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද පැවසූ එහිමියෝ දැන් කළ යුතුව ඇත්තේ ජනපති කී පරිදි ගාළු මුවදොරට ගෙනැවිත් මඩු විලිගෙන් තැලීම යැයිද පවසා සිටියහ.

Related posts

FACT CHECK: ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

colombotoday

2020 උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

colombotoday

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා

colombotoday

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday