Colombo Today Local News

හිරුණිකාගේ චරිත කතාවෙන් ඉරාජ් මියුසික් වීඩියෝවක් හදයි…!

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ චරිත කතාව ඇතුලත් මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන බව ගායන ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි. ඔහු ඒ බව පවසන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී හිරුණිකා මන්ත්‍රීවරිය විසින් ඔහුව දැඩි ලෙස විවේචනය කිරීමෙන් අනුතුරුව සිය සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වමිනි.

අ⁣හිංසක ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරන දේවල් බලන්න 🤦‍♂️ කතා කරන කැත බලන්න 🤦‍♂️
මේක අපි හොද පාඩමක් හැටියට ඉගෙනගෙන ඉදිරි මැතිවරණයේදී හොද බුද්ධිමත් පිරිසක් පක්ෂ පාට නොබලා පාර්ලිමේන්තුවට යවමු 🙏

Dear හිරැනිකා බබා ❤️

රටේ නායකයෙක් හැටියට ඔයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී බොරු ගොතලා මගේ චරිතය ඝාතනය කරපු එකට කමක් නෑ 😘

හැබැයි ඔබලාට පාර්ලිමේන්තුවේදී මේ ලබා දෙන කාලය රටට වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න.
රටේ අහිංසක මිනිස්සු ගොඩක් විශ්වාස කරලා ඔබලාව පාර්ලිමේන්තුවට යවන්නේ රට හදයි කියලා බලාපොරොත්තුවක් ඇතිව.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලංවෙලා ඔබතුමිය මට කියපු සියලුම දේවල් වලට ඔබතුමියගේ චරිත සහතිකයත් එක්ක උත්තරයක් දෙන්නම් ලස්සන Video එකකින්. ඒක රටට මම කරන ලොකු සේවයක් සහ පිනක් 🙏
මිලියන ගනනක් ජනතාව බලන Trending Number 1 වෙන ඒ Video එක ඔබතුමියගේ ඡන්ද Campaign එකට පාවිච්චි කරන්න 😬
තවත් දෙයක් මම තාම හොයනවා ඔයාගේ Voice එක වගේ Edit කරලා හදන්න පුලුවන් Software එකක් 🤣
Crack එකක් හරි කමක් නෑ එවන්න…

Related posts

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ…

Admin

ගම්පහ අධිකරණය අසලදී වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ මරුට

colombotoday

බාධක රැසක් මැද විමල්ගේ දියණියත් සා/පෙළ ඉහළින් දිනයි.. A-9 යි..

colombotoday

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday

2011 ලෝක කුසලාන තරගපවා දිම සම්බන්ධව මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

colombotoday